Colombo Today Local News

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබේ.

ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මැයි 15 වන දා සිට නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන බව ය.

Related posts

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

colombotoday

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

colombotoday

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

colombotoday

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday