Colombo Today Local News

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට කැඳවීමෙන් ඒ අය රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රශ්න කළේය.

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය.

Related posts

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday

මාළු ගණන් උස්සයි

colombotoday

අනුර හමුවෙන්න එන ධන කුවේරයා

Admin

වතුර බෝතලය බෙදා ගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු පැවරේ

colombotoday

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය වූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසියි!

colombotoday

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

colombotoday