World

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

ඉතාලියේ මිලානෝ නගරයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා වාහන කිහිපයකට හානී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔක්සිජන් ගෑස් රැගෙන යමින් තිබු වෑන් රථයක පිපිරීම සිදුව ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට

colombotoday