Colombo Today Local News

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

පසුගියදා “මගෙන් රටට” සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් NSBM උපකුලපතිවරයා සම්බන්ධ යැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරන ලදි.

ටෙන්ඩර් අක්‍රමිකතා, ආයතනයේ සේවකයන් සහ දේපළ උපකුලපතිවරයා විසින් පෞද්ගලික පරිහරණය කිරීම, ලිංගික අල්ලස් ඇතුළු චෝදනා රැසක් අදාළ මාධ්‍ය හමුවේ දී එල්ලවිය.

NSBM ආයතනයේ උපකුලපතිවරයා සමඟ විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී සිදු කරන මෙම වංචා සහගත ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය හමුවෙන් පසු NSBM ආයතනයේ මානව සම්පත් කළමනාකාරීවරිය වන යශෝධා වෙත්තසිංහ මහත්මිය විසින් සංජය මහවත්ත මහතාට එරෙහිව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

Related posts

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday

එජාපය අද ප්‍රභූ පංතියට ආවඩන ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා.. ඊට විරුද්ධ වූ මා පක්ෂයෙන් නෙරපුවා

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday