Colombo Today Local NewsUncategorized

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලබන ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

එම දර්ශකයට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස ලෙබනනය දක්වා ඇති අතර එරට ආහාර උද්ධමනය 261% ක්.

දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ හි උද්ධමනය 128% ක් වන බව සඳහන්.

ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් තවදුරටත් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසුවෙයි.

පසුගිය මාසය දක්වා ශ්‍රී ලංකාව ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයට ඇතුළත්විය.

Related posts

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin