Colombo Today Local News

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න ඩොලර් මිලියන 250ක් පගාව අරන්? – වහෙන් ඔරෝ නැතුව කියන්න අධිකරණ ඇමතිට අභියෝගයක්

‘එක්ස්ප්‍රස් පර්ල්’ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් ‘බරපතළ අපරාධකරු’ වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් බව වීරවංශ මහතා පවසයි.

ඒ නිසා ‘වහෙන් ඔරෝ’ භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද සඳහන් ක‍රයි.

Related posts

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

සිනී ජාවාරමට හවුල් බවට චෝදනා එල්ලවූ නුෂාඩ් පෙරේරා සතොස සභාපති ධුරයෙන් දොට්ට දමයි

colombotoday

රාජපක්ෂවරු රැකියා ලක්ෂයක් දෙනවා… අපි ඕනනම් රැකියා 100ක් දෙන්න ඇති !

colombotoday

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday