Colombo Today Local News

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 4.4 ක භූ චලනයක් සිදුව තිබේ.

හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 25.8 ක් දුරින් වන ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේදී අද අලුයම 12.45 ට මෙම භූ චලනය සිදුව ඇති බව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම මහතා පවසයි.

එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද පැවසීය.

Related posts

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

colombotoday

විජිතමුණි සොයිසාට අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් සුබ පැතුම්

colombotoday

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට මෙරටට

colombotoday

ඇන්ටිජන් පරීක්ෂාවෙන් මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday