Colombo Today Local News

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් මැයි මස 15 වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වන විට පාසල් පෙළ පොත් සියයට 80‍ ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් සියයට 85‍ක් ද මේ වන විට බෙදා හැර තිබේ.

Related posts

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

colombotoday

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

colombotoday

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

Admin

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

Admin