Colombo Today Local News

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට තමා වරදකරුවකුවී නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වෙන අය කළ වැරදිවලට වන්දියක් ගෙවීමට සිදුවූ බවද ඔහු සඳහන් කරයි.

සමහරු මේ ප්‍රහාරය ගැන උදේට එකයි හවසට එකයි ප්‍රකාශ කරන බවත් කටවල් තිබෙන හෙයින් ඕනෑම අයෙකුට ඒ ගැන කතා කළ හැකි බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

Related posts

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

රුවන්වැල්ලේ ඝාතනයක්

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

ජනාධිපති ඡන්දය දැමීම මාධ්‍යවල පෙන්වන්න එපා

Admin