World

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවකදී හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබේ.

හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

Related posts

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

ඇමතිවරුන්ට “කාර්ය මණ්ඩලය සමග ලිංගික පහස තහනම්”

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

colombotoday