Colombo Today Local News

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

IMF විස්තීර්ණ ණය ගිවිසුම පිළිබඳව ඉදිරි දින කිහිපයකදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

ඒ අනුව අප්‍රේල් 26,27 සහ 28 යන දිනවල දී මෙය විවාදයට ගැනීමට නියමිතය.

Related posts

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

කොරෝනාවෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපල බවට මත්තල ගුවන්තොටුපල පත් කරනවා- අමාත්‍ය ඩී.වී. චානක

colombotoday

ඊයේ දිනයේ ගත් ඇමතුම්, කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනයෙන් දුන් නිවේදනය මෙන්න

colombotoday

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday