Colombo Today Local News

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු කාන්තාවක සිරුරට ගිණි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අදාල කාන්තාව ගිනි තබා ගැනීමෙන් අනතුරුව ඇය තෙල්ලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී අදාල කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සේවය කළ බාලක්‍රීෂ්ණන් විජිතා නැමති 36 හැවරිදි එක්දරු මවක් වන අතර ඇය සිය ස්වාමිගෙන් වෙන්ව ජීවත්ව තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාගම් පොලීසිය වැඩිදුර විමර්ණ සිදු කරණු ලබයි.

Related posts

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

අවිස්සාවේල්ලේ “ගවුස්” ගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday