Colombo Today Local News

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

f988d9f7b435bc70a526e1e2b004f306_L

ඉතා දුර්ලභ ඛනිජයක් ලෙස සැකලෙන “ඒකනයිට්” මැණික් ගලක් වැලිමඩ ප්‍රදේශයේ ගල් වළකින් සොයාගෙන තිබේ.

ස්වභාවික විකිරණශීලී ඛණිජයක් වන මෙය කැරට් 498ක් පමණ බරියි යුතු බවයි වාර්තා වන්නේ.

“ඒකනයිට්” ඛනිජයට රුසියාවේ හා උතුරු අමෙරිකාවේ දැඩි ඉල්ලුමක් පවතියි.

Related posts

විදේශිකයන්ටත් මෙහෙ ඇවිත් ආගම, සංස්කෘතිය ප්‍රචාරයට අවසර.. නව ව්‍යවස්ථා නිර්දේශ මෙන්න

colombotoday

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

Admin

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි” – මහ බැංකු අධිපති

colombotoday

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin