Colombo Today Local News

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති දරුවා බව මීගොඩ පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇත.

මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

(Video) “ඕන එකයි, එපා එකයි හැම එකාම කාර් ගන්නවා.. ඒ නිසා මිළ වැඩි කරා” ජෝන් ඇමති

colombotoday

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday