Colombo Today Local News

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday

මාගලකන්දේ සුදත්ත හිමි සහ තවත් හිමිනමක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට

colombotoday

කොටි මිනීමරුවන් 74ක්‌ බේරාගැනීමට 39 වැනි ජිනීවා සැසිවාරයට බොරු වාර්තා…

colombotoday

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගම

colombotoday

“මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ”- නිලන්ත ජයවර්ධන

colombotoday