පළාත් පාලන මැතිවරණය ලබන 25 වැනි දා පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.
අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.