Colombo Today Local News

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

kiriella 26උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැළණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙකු පත් කිරීම සදහා මැදිහත් වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් එල්ලවූ චෝදනාව පිළිදව අමාත්‍යවරයා අද ප්‍රතචාර දක්වා තිබෙනවා.

ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්වවිද්‍යාලන්ට නිර්දේශ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාවරයාට බලයක් ඇති බව එම නිවේදනයෙහි සඳහන් කොට තිබුණි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය නිවේදනය

ආන්දෝලනයට ලක්වූ අමාත්‍යවරයාගේ ලිපිය

 

Related posts

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පළමුවරට කාන්තා නිලධාරිනියක්

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin