Colombo Today Local News

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

අප්‍රේල් මස මුල සිට කිරිපිටි මිල ගණන් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

Related posts

රනිල් මෛත්‍රී එකතු වෙලා දිවුරති

colombotoday

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

colombotoday

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin

“පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු ටිකක් – එජාපයේ ඉන්නේ උගත් බුද්ධිමතුන්”

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday