ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂනායකවරයා මෙසේ පැවසීය.