Colombo Today Local News

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20)දින ඉතා සුළු පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.331‍.71ක් ලෙස හා විකුණුම් මිල රු.349.87ක් ලෙස අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොරයේ මිල වෙනස් වූ ආකාරය පහතින්.

Related posts

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 600 ක් තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේදී අත්අඩංගුවට…

colombotoday

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

colombotoday

යාපනය අච්චුවේලි, පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්… නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයි

colombotoday

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday