Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

මෙම වසරේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගත වූ මාස දෙකයි දින 18කට ආසන්න කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 16,016කි.

මාර්තු මාසයේ ගත වූ දින18කට ආසන්න කාලයට පමණක් ඩෙංගු රෝගීන් 2,407ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දින 31ටම මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 2,392ක් පමණයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම වසරේ දී ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

කොලොම්බියාවේ සිට කටුනායකට ගුවන් මගින්ම කු-ඩු ගෙන්වයි

Admin

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

Admin

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin