Colombo Today Local News

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 2වන වංගුව ආසන්නයේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

ගලක් පෙරලීමේ අවදානමක් හේතුවෙන් එම කොටස මෙලෙස තාවකාලිකව වසා දමා ඇත.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකා…යි – ෆයිසර් මුස්තාෆා

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

“වැඩ කරන්න බැරිනම් මම ඇමතිකම දාල යනවා“ අලි හබය නිසා ෆොන්සේකා කණස්සල්ලෙන්…

colombotoday