Colombo Today Local News

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට විහාරස්ථාන 4කට සූර්ය පැනල සවිකර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඉන්දිය රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ පළමු අදියරේදී අධ්‍යාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු පූජනීය ස්ථානවල සූර්ය පැනල සවිකිරීමට සැලසුම් කර ඇති බවයි.

වසරක් ඇතුළත සියලු ආගමික ස්ථානවලට සූර්ය පැනල සවිකිරිමට සැලසුම් කර ඇති බව විදුර වික්‍රමානයක අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

ඇමති මහින්ද අමරවීරට කොවිඩ්

colombotoday

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

colombotoday