Colombo Today Local News

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 197ක් ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් ඡන්දය ලබා දී තිබේ.

රුවන්ඩාවේ කිගාලි නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙම ඡන්ද විමසීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

රටවල් 208ක සහභාගීත්වයෙන් පැවති මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් රටවල් 197ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීම වැනි කරුණු හේතුවෙන් රටවල් රැසක් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Related posts

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

සජිත් හා ආර්යාව උදේම ඡන්දය දමයි….

colombotoday