Colombo Today Local News

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් ඒම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් තිබේ.

පසුව ප්‍රදේශවාසීන් සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

බෝම්බ කුමාර අත්අඩංගුවට

colombotoday

‘නමෝ නාරායන‘ වාලම්පුරි මුදලාලි අත්අඩංගුවට…

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

colombotoday

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday