Colombo Today Local News

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සොයාබැලීමකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම පුද්ගලයා ඊයේ උදෑසන පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සොයාබැලීමකදී විසින් ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ පවතින බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

colombotoday

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

colombotoday

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday

සීමා නීර්ණය කිරීමේ කමිටු සභාපති ධුරයට කේ. තවලිංගම් පත්කෙරේ

colombotoday

මහින්දගේ ගෙදර ගන්න එපා! මාලිමාණ්ඩුවට වෝනිං!!!

Admin

රස පරික්ෂණයෙන් කට හඩ තහවුරුයි… රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණයට DIG කොටුවෙයි…

colombotoday