Colombo Today Local News

වෘත්තීය සමිති 40ක් අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09)දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය.

Related posts

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday

සී.අයි.ඩී. ගිය පිය පුතු

Admin

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

colombotoday

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

colombotoday