Colombo Today Local News

“ඉට්කා එපා” කියූ වෛද්‍ය පාදෙණියට එරෙහිව එජාප පාක්ෂිකයෝ පාදෙණියේදී පාර වසා උද්ඝෝෂණයේ

ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ප්‍රකාශවලට සහ ක්‍රියාකාලාපයට විරෝධය දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අද (28) දහවල් පාදෙණිය මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත විය.

විරෝධතාකරුවෝ කුරුණෑගල – නිකවැරටිය ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැය තුනක් උද්ඝෝෂණය කළහ.පාදෙණිය මංසන්දියේ වටරවුම හරහා රථවාහන නිකවැරටිය දෙසට හරවා යැවීමට වාරියපොළ පොලිසියට සිදුවිය.

Related posts

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

Admin

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin

උපන් බිමේම අසරණ වූ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන දුක්ඛිත කතාව !

colombotoday

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday