Colombo Today Local News

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

අම්බලන්ගොඩ, කුලීගොඩ රොන්නදූව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය පවසයි.

මේ අතර අද (28) උදෑසන පානදුර, පිංවත්ත ප්‍රදේශයේදී ද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කෙරිණ.

Related posts

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කඳානේ නිවසක් තුළ ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක්

Admin

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

හරක් කටාගේ අල්ලස් චෝදනාව! විමර්ශන TID එකට

Admin

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

Admin