Colombo Today Local News

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ(17) රාත්‍රි 9.45 ට පමණ එම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පීල්ලවත්ත ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැගව සිටි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති බව ආනවරණ වී තිබේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වි නොමැත.

Related posts

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

විපක්ෂයේ කුහක කටයුතු – ජයන්ත සමරවීර

colombotoday

හිරුනිකාගේ ජීවිතය ගැන වගකීම රජය ගත යුතුයි. | දුමින්ද නිදහස්වීම ගැන ෆොන්සේකාගේ අදහස

colombotoday

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා, අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා, මහින්ද දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිතයි…

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday