Colombo Today Local News

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

විදුලි කප්පාදුව අද (16)දිනයේ සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද(16)දින පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදුලි ගාස්තු සීයයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉකුත් 14 දා හිමි විය.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මහනාම මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ජනතාව ප්‍රතික්ශේප කළ අය විශ්‍රාම ගැනීම කලෝචිතයි “මම කීව දේ ඇහුවේ නෑ.. ඉල්ලන් කෑවා” – සජිත්

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday

මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!

colombotoday