Colombo Today Local News

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර10,000ක් සිලින්ඩර් නැති පවුල් වලට මාර්තුවේ ගෙන්නයි

ලිට්‍රෝ නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 10,000 ක් ලබන මාර්තු මස දෙවැනි සතිය වන විට වෙළෙඳපොලට සපයන බවත් එහිදී එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල් හදුනාගෙන මිලදී ගැනීමේ අවස්ථාව දෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

එම නව සිලින්ඩර තොගය ඇනවුම් කර ඇති බවත් වෙළෙඳ ගෑස් සිලින්ඩර ද ඇනවුම් කිරීමට පියවර ගන්නා බවත් මුදිත පීරිස් මහතා පවසයි.

එම සිලින්ඩර ජනතාව අතර බෙදාහැරීමේදී සිලින්ඩර දෙක තුන තිබෙන පවුල් ඒවා මිලදී ගැනීමෙන් වැලකී සිටිය හොත් මේ දක්වා එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල්වලට මිලදීගැනීමේ අවස්ථාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

colombotoday

සජිත්ට පක්ෂය කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් අරමුදල් සපයා ගන්න අනුමැතිය

Admin

මහයියාවට සංචරණ සීමා

colombotoday

පාස්කු ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් නිළධාරීන් හිටපු ජනපතිගේ නිවසට

colombotoday