Colombo Today Local News

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

මරදාන එල්ෆිස්ටන් රඟහල ආසන්නයේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඊයේ (04) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊයේ (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි.

පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

Related posts

මේ කොරෝනාට වඩා ඒ කොරොනාව භයානකයි. – වන්නිල ඇත්තන්ගෙන් ඔවදනක්

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

colombotoday

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

colombotoday

වෙඩි නොවදින කාර් සිද්ධිය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday