Colombo Today Local News

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

හෙට(04)දින පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවන බව වාර්තා වේ.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බව පවසයි.

Related posts

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

සශී වීරවංශගේ පාස්පෝර්ට් එක ගැන හිටපු ආගමන විගමන පාලක සියල්ල හෙළි කරයි

colombotoday

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin