Colombo Today Local News

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය.

සරසවි සිසුන් විශාල පිරිසක් විරෝධතාවක නිරතව පසු එම විරෝධය කිරිබත්ගොඩ ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කොළඹ – මහනුවර මාර්ගයට පිවිසෙනවාත් සමග ජල ප්‍රහාරය එල්ල කළේය.

Related posts

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin