Colombo Today Local News

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරියෙකු වන නෙවිල් වන්නිආරච්චි මහතාට අයත් වීරකැටිය මැදමුලනේ පිිහට ඉඩම අද (27)දිනයේත් කැණීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

අදාළ ඉඩමේ රත්තරන් සහ මුදල් වළ දමා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම කැණීම් සිදු කරන අතර ඊයේ දිනයේ සිදු කළ කැණීම්වලදී කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම කටයුතු සිදු කෙරෙනවා.

Related posts

අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

බදියුදීන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

colombotoday

අක්කර 50ක රිලා සිරගෙයක්?

Admin

ඔන්-මැක්ස් සල්ලි දැම්ම අයට විශේෂ නිවේදනයක්

Admin