Colombo Today Local News

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

ගම්පොළ, පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රී 12.40ට පමණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බව වාර්තා විය.

අදාළ ATM යන්ත්‍රයේ පැවැති මුදල සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද නිසා හෙළ උරුමය – අගරදගුරු පැටලෙයි

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

ජනපතිට – අගමැතිට සිතාසි

colombotoday