Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පවසයි.

Related posts

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

Admin

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday