Colombo Today Local News

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

පානදුර සුමිත් පොතුපිටිය සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද(23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදුවෙමි පවතී. එබැවින් කාර්යාල දුම්රියන් ප්‍රමාදවිම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැකගත හැකිවිය.

Related posts

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

දෙහිවල මුහුදේසිටි පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි වෙයි

colombotoday

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday