Colombo Today Local News

අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයි

ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් මහනුවර නගරයේ පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක තිබි අද (17) පෙරවරුවේ සොයාගත් බව මහනුවර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පාසල් ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් සේවය කරමින් සිටි 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

අත් පා ගැට ගසා මුඛය ද රෙදි පටියකින් ගැට ගසා මෙම ඝාතනය සිදු කර තිබු බව පොලිසිය කියයි.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් පාසලෙන් කළ දැනුම් දීමකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.

Related posts

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ජනතපතිට, අගමැතිට තීරණාත්මක ලිපියක් !

colombotoday

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

colombotoday

බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී – ජවිපෙ

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday