Colombo Today Local News

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාර්ලිමේන්තුව මේ වන විට රැස්ව සිටි.

ඒ අනුව පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා කාලය වාචිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ 2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළකරන ලද රෙගුලාසි ද විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමතකර ගැනීමට නියමිත තිබේ.

මේ අතර 20 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙ.ව. 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

Related posts

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ තැන මාරුවෙයි

Admin

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

colombotoday

නීතිය හා සාමය ජනපති යටතේම තබා ගනී…

colombotoday