Colombo Today Local News

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

වී වගාව ආශ්‍රිතව ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පර්යේෂණ කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකා ආරම්භ කර ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, එහිදී හඳුනාගන්නා ගැටලුවලට පිළියම් යෙදීම පිළිබඳව ගොවීන් දැනුවත් කරන බවයි.

Related posts

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

colombotoday

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

colombotoday

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday