වී වගාව ආශ්‍රිතව ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පර්යේෂණ කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකා ආරම්භ කර ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.
එහි අධ්යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, එහිදී හඳුනාගන්නා ගැටලුවලට පිළියම් යෙදීම පිළිබඳව ගොවීන් දැනුවත් කරන බවයි.