Colombo Today Local News

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

2023/24 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11)දින සිදු කර තිබේ.

නීතිඥ කෞෂල්‍ය නවරත්න සභාපති ධූරය සඳහා නාමයෝජනා භාර දී අතර නීතීඥ ඉසුරු බාලපටබැඳි ලේකම් තනතුර සඳහා නාමයෝජනා භාරදී ඇත.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ අද දහවල් 12.00 වන විටත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු සිය නාමයෝජනා භාරදී නොතිබූ බැවින් එම නාමයෝජනා පත්‍ර භාරදීම අවසන් වන විට එම අපේක්ෂකයින් දෙදෙනා නිතරගයෙන් අදාල තනතුරු සඳහා තේරී පත් වීමට නියමිතයි.

Related posts

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

ලංකාව ගොඩ දැම්මා කියා, අගමැතිට රනිල්ට ඕස්ට්‍රේලියාවෙන් ආචාර්ය උපාධියක් !

colombotoday

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

colombotoday

ජොනී සී.අයි.ඩී එයි

Admin