Colombo Today Local News

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටී බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11)දින වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විණි.

මෙම සිද්ධියට අදාළ සැකකාර තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්දන ඇතුළු සෙසු සැකකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Related posts

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

(Video) “ඕන එකයි, එපා එකයි හැම එකාම කාර් ගන්නවා.. ඒ නිසා මිළ වැඩි කරා” ජෝන් ඇමති

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin