Colombo Today Local News

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීම සඳහා දෙරටේ “ඉහළ මට්ටමේ” සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සැලසුම් පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින් දෙදෙනෙකු උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පළ වී ඇත.‍

ඔවුන් පවසා ඇත්තේ, රාජ්‍ය අංශයේ විදුලි උත්පාදන ආයතනයක් වන පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා නමැති ආයතනය මේ වන විටත්, ඊට අදාළ මූලික වාර්තාවක් පිළියෙල කර ඇති බව ය.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ, ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදුලි බල හිඟයකට මුහුණ පා සිටින මොහොතක ය.

Related posts

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් වසා ගත් “බෝර්න් අගේන්” පිල්ලිය !

colombotoday

ප්‍රභාකරන් මළ දා පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි උතුරේ සියලු පාසල්වලට නියෝග කරයි

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday