Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි දන්වා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සදහන් කරන්නේ ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපි ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකුද තමන්ට දැනුම් දුන් බවය.

ඒ අනුව, හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

කොවිඩ් ආසාදනය වූ දරුවන්ට වැළඳෙන ඉතා අවදානම් රෝගයක් | දරුවන් 06ක් දැඩිසත්කාර ඒකකයේ

colombotoday