Colombo Today Local News

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එහෙ​ත් එය ක්‍රියාත්මක කරන කාල රාමුවක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවයි සඳහන් වන්නේ.

Related posts

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

අවම සුදුසුකම්වත් නැති සිසුන් ආවොත් කොතලාවල වෛද්‍ය පීඨ ආචාර්යවරු අධ්‍යන කටයුතුවලින් ඉවතට

colombotoday

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday