World

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත.

එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම්

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

colombotoday

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday