Colombo Today Local News

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළඳා මාලිගාවක් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වන විට දේශීය හා විදේශීය බැතිමතුන් බොහෝ පිරිසක් එය පවත්වාගෙන යන පුද්ගලයාගේ මිත්‍යා මතවලට රැවටී මිල මුදල් හා රත්‍රන් අදිය පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ ලිපිය පහතින්

Related posts

සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්න එහෙම හදිසියේ බෑ.. උසාවි නියෝගය කඩකලාදැයි හරියටම බැලිය යුතුයි..

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

මහනුවර උත්ඝෝෂණ භූමියටත් ප්‍රහාරයක්

colombotoday