වයඹ පළාතේ ප්රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර තිබේ.
එම පත්වීම අද (03)දිනයේ සිට ක්රියාත්මක බව ජනාධිපති මාධ්යඅංශය නිවේදනය කළේය.